YOUR JOURNEY. SIMPLY DOCUMENTED.
ගමන් වියදම් ඉල්ලීම
ගමන් විස්තර ඇතුළත් කරන්න. ඔබේ ඉල්ලීම සකස් කර මුද්රණය කරන්න.
ගමන් වාර / Journeys0
මුළු දුර / Distance0 km
මුළු ඉල්ලීම / Total claimරු. 0.00
01 නිලධාරියාගේ විස්තර Officer & claim details
02 ගමන් විස්තර Travel details
එක් එක් ගමන වෙන වෙනම එකතු කරන්න. මුද්රණයේදී ඇතුළත් කිරීමේ කොටස නොපෙන්වයි.
03 ලේඛන පෙරදසුන Document preview
↔ Scroll to view full pages
නිකුත් කළ දින සිට දින 30 ක් ඇතුලත ගෙවිය යුතුය.
පොදු 177
ගමන් වියදම් ඉල්ලීම
වැය විස්තරය :
නිලධාරියාගේ නම :
පදවිය :
දෙපාර්තමේන්තුව :
වවුචර් අංකය
චෙක්පත් අංකය
වාර්ෂික ඒකාබද්ධ වැටුප රු. :
අනුමත වෙනත් දීමනා හෝ
පරිවර්තිත ගමන් වියදම රු.
පරිවර්තිත ගමන් වියදම රු.
සංයුක්ත දීමනාව රු :
රජයේ සේවය පිණිසසඳහාට යාම වෙනුවෙනි.
(ඉටු කළ රාජකාරිය)
| රු. | ශත | |
|---|---|---|
| (අ) ප්රවාහන දීමනාව * | ||
| (ආ) සංයුක්ත දීමනාව * | ||
| (ඇ) කා.කා.ස. / සේවක හා රියදුරු බටා * | ||
| ඉල්ලන මුළු මුදල | ||
| අඩුකළා: ලබාගත් අත්තිකාරම් | ||
| අයවීමට ඇති ඉතිරි මුදල | ||
රුපියල්ශතකින්
(අකුරෙන් ලියන්න)
සමන්විත වන ඉහත සඳහන් ඉල්ලීමට ඇතුළත් වන්නේ රජයේ සේවය පිණිස මා ගිය ගමන් බිමන් පිළිබඳ නිරවද්ය සටහනක් බවත්, එම ගමන් වියදම, දැරීම අවශ්ය හා ඇන්ත වශයෙන්ම දරන ලද බවත්, අය කර තිබෙන මිල ගණන සාධාරණ හා යුක්තියුක්ත වන අතර ම නීති රීති වලට අනුකූල වන බවත්, මා කළ රාජකාරියේ ස්වභාවය අනුව ඒ ගමන ගියේ ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයට හැකි තරම් අඩුවෙන් වියදම් වන අයුරින් කිට්ටුම මාර්ගයෙන් බවත්, සහතික කරමි.
පරීක්ෂා කරන ලදී. නිවැරදිය.
හරිවැරදි බලන නිලධාරියාගේ අත්සන.
හරිවැරදි බලන නිලධාරියාගේ අත්සන.
ඉල්ලීම කරන නිලධාරියාගේ අත්සන
දිනය :
දිනය :
දෙපාර්තමේන්තු ප්රධානියාගේ අත්සන.
දිනය :
දිනය :
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයෙන් රුපියල්ශතක් බාර ගතිමි.
දිනය : අත්සන :
*(විස්තර පසුපිට)
වර්ෂය 20 මාසය
Preview – table
| ගමන් විස්තරය | ගමන් කළ | ප්රතිපූරණය සඳහා ඉල්ලන | |||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| දිනය | පිටත් වූ වේලාව | පැමිණි වේලාව | පිටත් වූ / පැමිණි ස්ථානය | වාහන අංකය | දුර ප්රමාණය කි.මී./සැතැ. | වාහනයට ගෙවූ මුදල | (අ) ප්රවාහන දීමනාව | (ආ) සංයුක්ත දීමනාව | (ඇ) කා.කා.ස./සේවක හා රියදුරු බටා | ||||
| රු. | ශත | රු. | ශත | රු. | ශත | රු. | ශත | ||||||
විස්තර සටහන්: (එක් දවසක දෙවරක් ගමන් කර ඇත්නම් එය දිනය ඇතුළත් කර ඇත්නම් සඳහන් කළ යුතුයි.)